චීනයේ වූහාන් නගරයේ සිටින ශ්රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත.
UL1422 දරණ එම ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් ඇතිබව වාර්තාවේ.