විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතාකරුවන් පිරිසක් සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රය අසල විරෝධතාවයක නිරත වූහ.
2026-04-11

© 2019-2020 LKReports.com