ලොව ලාබාලම කොරෝනා රෝගියාට වයස පැය 30

කොරෝනා වයිරසයට ගොදුරු වූ බවට තහවුරු වූ ලාබාලතම රෝගියා බවට අලුත උපන් බිළිඳකු පත්වී තිබෙනවා. ඔහුගේ වයස පැය 30ක් වන අතර මෙම දරුවා පෙබරවාරි 2 වන දින වුහාන් හි දී උපත ලැබීය.

ඔහුගේ මවටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර, ගර්භණී සමයේදී මව්වරුන්ට කළලයට වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට අනුමාන කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *