රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලු

රාජ්‍ය සේaවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා  පැවසීය.

මිනිස්බල සහ රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එසේ සඳහන් කළේය.

නිවැරදි දත්ත තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *