රටින් පිටව ගිය ජෙරොම් දේවගැතිවරයාට විදෙස් ගමන් තහනමක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, පසුගිය දා බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළ දේවගැති ප්‍රනාන්දු මහතා මේ වන විටත් මැයි 14 වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනක පිරී ඉතිරී ගිය සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට පාස්ටර් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *