මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබාගැනීම සදහා නව දුරකතන අංක නිකුත් කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීම සදහා පැමිණිමට පෙර හඳුන්වා දී ඇති දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් කලින් වෙන්කර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙනවා.

ඒ ඒ සේවාවන් සදහා ලබාදී ඇති නව දුරකතන අංක මෙසේයි.

• විභාග වලට දින ලබා ගැනීමට අයදුම්පත් කැඳවූ අයට නව දින සහ වේලාවන් ලබාගැනීමට – 070 63 54 122

• ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ලබා තිබූ අයදුම්කරුවන්ට ඒ සඳහා නව දින ලබා ගැනීමට – 070 63 54 123

• නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට සහ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සංශෝධනය කිරීම රියදුරු බලපත්‍ර වෙනත් කටයුතු සඳහා – 070 63 54 124

• වාහන බර සහතික ලබා ගැනීම ලබාගැනීම සඳහා සහ වාහන පරික්ෂා කර ගැනීමට – 070 63 54 125 ,

• විමසීම් කටයුතු සඳහා – 070 63 54 121

Leave a Reply

Your email address will not be published. Required fields are marked *