Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මෛත්‍රී – ඩලස් – විමල් – ගම්මන්පිල ප්‍රමුඛ සන්ධානය හෙලිකොප්ටර් ලකුණින්…

මෛත්‍රී – ඩලස් – විමල් – ගම්මන්පිල ප්‍රමුඛ සන්ධානය හෙලිකොප්ටර් ලකුණින්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගත් නව සන්ධානයක් වන ‘නිදහස් ජනතා සන්ධානය’ අද එළිදැක්වුණා.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රීලනිපය, නිදහස් පොදුජන පෙරමුණ, උත්තර ලංකා සභාගය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමඟ එක්ව නව සන්ධානය පිහිටුවා ඇත.

හෙලිකොප්ටරය ලකුණින් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වීම කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රීලනිප, නිදහස් පොදුජන පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ සුදර්ශනී ෆෙර්නන් ද සමඟින්. උත්සවයට සහභාගී විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *