මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 702ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාධිත තවත් රෝගීන් 12 දෙනක් ඊයේ (02) දිනයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාධිත රෝගීන් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබු පිරිස 172 ක් දක්වා වැඩි වී තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *