මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

මෙරට සමස්ත මිනිසුන් සතුව ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය සම්බන්ධව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06) හෙළි කළේය.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙරට මිලියන 20ක් වන ජනතාව සතුව මිලියන 65ක් තැන්පතු ඇති බවය.

එම තැන්පතු සතුව ට්‍රිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඇති බවද අධිපතිවරයා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *