මුඛ ආවරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ වෙළෙදපොළට දැමීමට හැකි ආයතන මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එම මුඛ ආවරණ ඉතා ඉක්මනින් පාලන මිලකට ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2020-03-14