මැරඩෝනා ජීවන කෙළිමඩලෙන් සමුගන්නී.

සුප්රසිද්ධ ආජන්ටිනා පාපන්දු ක්රිඩකයෙක් වූ ඩියගෝ මැරඩෝනා අභාවප්රාප්ත වෙයි.
මිය යන විට හැට වැනි විය පසුකරමින් සිටි ඔහු හෘදයාබාධයක් හේතුවෙන් නිවසේම මියගොස් ඇත.