මැතිවරණයේදී සමගි ජනබලවේගය යටතේ මහනුවරින් තරග කරනවා – තිස්ස අත්තනායක

ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඊයේ (18) මාතරදි ප්රදේශයේදී පැවති උත්සවයකට සහභාගිවිමෙන් අනතුරුව මාධ්යවෙත අදහස් පළකරමින් ඔහු මේ බව පැවසිය.
