මාතර බන්ධනාගාරයේ 5ක් තවමත් රෝහලේ

මාතර බන්ධනාගාරයේ වාට්ටු දෙකක් වෙත ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා රොහල්ගත කර සිටි රැඳවියන් 6 දෙනෙක් නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගාර ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් රැඳවියෙක් මියගිය අතර තවත් රැඳවියන් 11 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් රඳවියන් පස් දෙනෙක් තවදුරටත් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *