පොල්ගොල්ල වේල්ල අසල මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මිය ගොස් තවත් පාසල් සිසුවෙකු රෝහල් ගත කළ බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

© 2019-2020 LKReports.com