මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවතට

Share this Article

කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවී තිබෙන බව වාර්තා වේ.

ඒ, කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි සොයාබැලෙන PCR පරීක්ෂාවක් සඳහා යොමු වීමට එම පිරිස කළ ඉල්ලීමක්, බලධාරීන් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

කොළඹ නගර සීමාවේ කොරෝනා මර්දන රාජකාරී සඳහා කි‍්‍රයාකාරීව දායක වූ තම කණ්ඩායමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකයක් මතුව ඇති බැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බව එම පිරිස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබෙන අතර එම ලිපිය පහත පරිදි වේ.

 


Share this Article

Leave a Reply

Your email address will not be published.