එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
රංජිත් සොයිසා මහතා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි අතර පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීම දක්වා වූ ගමනේ ප්‍රබල මෙහෙයක්ද ඉටුකළේය.
2019-12-04
Sympathy