මත්පැන් අලෙවිසැල් වසන වේලාව වෙනස් කෙරේ

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00 ට වැසිය යුතු බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Leave a Reply

Your email address will not be published.