මත්ද්‍රව්‍ය සම්බන්ධ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උඩුදුම්බර පොලිසියට අනුයුක්තව සේවය කරන සැකකරු අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකුගෙන් ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *