Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මඩකලපුව ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට – අගමැති කියයි

මඩකලපුව ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට – අගමැති කියයි

යුද්ධයෙන් විනාශ වූ  නැගෙනහිර පළාතේ  ආර්ථිකය නගා සිටුවීමට මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය. මඩකලපුව  ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස උසස් කිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට අගමැතිවරයා ඊයේ(4) මඩකලපුවේ සංචාරයක නිරත විය.

පලාලි ගුවන්තොටුපොළ ප්‍රථමයෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස  උසස් කෙරෙන අතර මඩකලපුව ගුවන් තොටුපොළත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස  පරිවර්තනය වූ විට ඉන්දියාවේ සිට  ගුවන්යානා මඩකලපුවට ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඍජුව පැමිණීමට නියමිතය.

සංචාරක කර්මාන්තය  සංවර්ධනය වූවොත් ආර්ථිකය දියුණු වන බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන සංචාරක නිකේතන ශක්තිමත් වන බවත් සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වන බවත් අගමැතිවරයා එහිදී පැවසීය. මෙම ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට පත් කිරීමේ ප්‍රධානතම හේතුව සංචාරක කර්මාන්තය  සංවර්ධනය කිරීම බවද කී අගමැතිවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරක  නිකේතන හිමිකරුවන් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *