බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන ගත් තීරණය

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුළු ලබන 20 වැනිදා වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පැවසීය.

ලබන 21වැනිදා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් එම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *