බන්දුලගෙන් සජිත්ට විවාදයකට ආරාධනා

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් හැකි නම් තමා සමඟ විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ අදාළ මුදල් ලබාදීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාට දැනුවත් බවක් තිබේදැයි ප්‍රකාශයක් කළයුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *