Controversial ’Paththirippuwa’ in Pothuhera being demolished

පොතුහැර ‘පත්තිරිප්පුව’ කඩා දමයි.

කුරුණෑගල, පොතුහැර ශ්‍රී දළදා මාලිගාවේ ආන්දෝලනාත්මක ආදර්ශමත් දළදා මාලිගාවේ ‘පත්තිරිප්පුව’ මේ වන විට කඩා ඉවත් කරමින් පවතිනවා.

මහානායක හිමිවරුන්ගේ පැමිණිල්ලට අනුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

පසුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළා.

මේ අතර ආන්දෝලනාත්මක විහාරස්ථානය වෙත ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පැමිණ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රථම තොරතුරු ලබා ගැනීම ආරම්භ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *