විදෙස් පුවත් වාර්තා කළේ, එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බවයි. ඔහු මියයන විට 99 හැවිරිදි වියේ පසුවූ බව බකිංහැම් මාළිගාව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොර්ෆු නම් ග්‍රීක දූපතේදී 1921 ජූනි 21 වනදා ඔහු උපත ලබා තිබේ. ඔවුන් දෙපළට දරුවන් සිව් දෙනෙකි.
ඔවුන් වන්නේ චාල්ස් කුමරු (1948), ඈන් කුමරිය (1950), ඇන්ඩෘෘ කුමරු (1960) සහ එඩ්වර්ඩ් කුමරු (1964) යන සාමාජිකයින්ය.