අද නව කොවිඩ් ආසාදිතයින් 112ක් හමුවේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද  දිනයේ හඳුනාගත් බවයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 94,448කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *