පාසල් ළමුන් සඳහා වන සුරකාෂ රක්ෂණ ක්‍රමය 2027 දී අවසන් වූ පසු එය දිගටම කරගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පාර්ලිමේන්තුවට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල විසින් සැසිවාරයේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.


