LK reports news sinhala

ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රු. 17කින් ඉහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නංවා තිබේ.

මෙම මිල වැඩි කිරීම ඊයේ (29) සිට ක්‍රියාත්මක වන බව එම සමාගම් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *