ප්රවීණ චිත්රපට නිෂ්පාදකවරියක සහ අධ්යක්ෂවරියක වන ආචාර්ය සුමිත්රා පීරිස් අභාවප්රාප්ත වෙයි.

අභාවප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන ප්රවීණ චිත්රපට නිෂ්පාදිකාවක, අධ්යක්ෂිකා වෛද්ය සුමිත්රා පීරිස් මහත්මිය 88 වැනි වියේ පසුවූ අද උදෑසන අභාවප්රාප්ත විය.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීය
