පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පවත්වන බව නිවේදනය කරයි.

ශ්රී ලංකා පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද මධ්යහ්න 12.00 ට අවසන් විය