ජනතාවගේ අත්‍යාවශය සේවා දිගටම පවත්වාගෙන යාමට බාධාවකින් තොරව පියවර ගන්නා බවත් ඉදිරියේදී කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව එක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
පළාත් අතර සංචරණ සීමා පැනවූ නමුත් රටම ලොක්ඩවුන් කිරීමට අදහසක් නැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
