නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් භූ කම්පනයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එය රිච්ටර් මාපාංක 4.3ක අගයක් ගත් බව භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසීය.

කෙසේ වෙතත් එමගින් සුනාමි අවදානමක් මතුව නොමැති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *