කොවිඩ් මර්දන පැණියක් නිෂ්පාදනය කල බව පැවසීමෙන් පසු මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටින කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතාට ලද දුරකථන ඇමතුමක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පැතිර යයි.
පසුගියදා අනුරාධපුරයේ ජයශ්‍රීමහ බෝ මළුවේ සිදුවූ සිදුවීම ගැන ඔහු පවසන දේ සහ ලබන වසරේ මෙරටට මුහුද ගොඩ ගලන බවට අනාවැකියක්ද ඔහු එහි පළකරයි.
කොවිඩ් පැණිය නිෂ්පාදනය ට තමාට රුපියල් ලක්ෂ 10 දුන් හිමිනමක් ගැනද ආන්දෝලනාත්මක තොරතුරු එම සංවාදයේදී හෙලිවේ.