බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අද (28) පෙරවරු 05 ට ඉවත් කෙරුණු අතර නැවතත් අද රාත්‍රී 08 සිට පසුදා උදෑසන 05 දක්වා යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.
කෙසේවෙතත් කොරෝනා අවධානම් කලාප ලෙස නම් කර ප්‍රදේශවල ඇඳිරි නීතිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවය් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ