දිස්ත්‍රික්ක වලින් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවද, එම දිස්ත්‍රික්කයන් සදහා නාමයෝජනා පත්‍රයට ඇතුළත් කල යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායමක් සදහා එක් අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදලද මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
අදාළ ගැසට් නිවේදනය අනුව වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාව 19ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයත්, අඩුම මන්ත්‍රීධුර සංඛ්‍යාව 04ක් ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් සදහන්ව ඇත.
එම විස්තර ඇතුළත් අදාල ගැසට් නිවේදනය පහතින්