තීන්දුව සවස 6ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව අද(4) පස්වරු 6ට ලබාදීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *