දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 09 ක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ඇත.
එම ග්‍රාම නිලධාරී වසම් මෙසේ දැක්වේ,
* කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ – විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම
* කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ -බෝම්ඹුවල ග්‍රාම නිලධාරී වසම
* ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ – ඇල්දෙණිය – පල්ලිය පටුමග ග්‍රාම නිලධාරී වසම – රණවිරු ධර්මසිරි මාවත ග්‍රාම නිලධාරී වසම
* රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ – ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසම රක්වාන පොලිස් බල ප්‍රදේශයේ – පොතුපිටිය උතුර කලවාන පොලිස් බල ප්‍රදේශයේ – හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම
* නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ – ඉන්ජස්ටිර් ග්‍රාම නිලධාරී වසම හැටන් පොලිස් බල ප්‍රදේශයේ – ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසම