අපරාධ නඩු සංශෝධන පනතට කතානායක සහිතකය

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට  නිවේදනය කළේය.

මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන  සම්මත විය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයන් බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *