ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් බාරදුන්නේය.

මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *