තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
* නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ -රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම
* කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ -පිංවත්ත ග්‍රාම නිලධාරි වසම -නාරම්පිටිය, ග්‍රාම නිලධාරි වසම -පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම
* බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ -බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
* කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ -උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම
* මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ -තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම
* වත්තල පොලිස් බලප්‍රදේශයේ -අල්විස් වත්ත ග්‍රාම නිලධාරි වසම