තවත් කොවිඩ් මරණයක්, සමස්ථ මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ මියයාමත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *