ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා පසුගියදා සමත් විය.
ඒ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදීයි.
සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ නජ්මුල් හුසේන්, ටයිජුල් ඉස්ලාම් සහ මහමදුල්ලා රියාද් දවාගනිමින් ටෙස්ට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස නසීම් ෂා වාර්තා අතරට එක්විය.