ජපුර නවකවද සිද්ධියට සම්බන්ද සරසවි සිසුන් 4ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව් දෙනකු බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *