Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ජනාධිපති ගෝඨාභය මුස්ලිම් ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා – බිමල් රත්නායක

ජනාධිපති ගෝඨාභය මුස්ලිම් ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා – බිමල් රත්නායක

වත්මන් රජය විසින් මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කපාහැර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් ආඩම්බරකාර ලෙස අවසන් කටයුතු හෝ සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙසට ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.

මෙම සටහනට ඔහු බෞද්ධයෙකුගේ අවසන් කටයුතු වල ඡායාරූප එකතු කර ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නව පාලනය තුල බෞද්ධයන්ට සියලු වරප්‍රසාද හිමි වන බවත්, මුස්ලිම් ජනතාවගේ වරප්‍රසාද අහිමි කර බවටත් හැගවෙන පරිදි පළ කර තිබුණි.

ට්විටර් ගිණුමේ පළකර තිබූ සටහන පහතින්,

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *