කොවිඩ් මර්දන එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්

රට තුළ කොරෝනා මර්දන එන්නත් ගබඩා කිරීමෙන් පසු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
ඔහු පවසා සිටියේ රුසියානු ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත මෙරදී නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.