Sunday, 15 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොවිඩ් පිළිඹද සැබෑ පිළිතුරු ඉල්ලා සමගි ජන බලවේගයෙන් ප්‍රශ්ණ 14ක ලිපියක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කෝවිඩි 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් සමගි ජන බලවේගය ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඊට අදාළව යොමුකළ ලිපිය පහතින්,

sjb lettear 1

sjb lettear 2

ඔබේ අදහස