කිරින්දේ ගැටුමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්

මාතර කිරින්ද බෝධිරුක්ඛාරාම පන්සලට කිසියම් පිරිසක් ප්රහාරයක් එල්ල කර ඇතැයිද මේ හේතුවෙන් එම ප්රදේශයේ උණුසුම් තත්ත්වයක් ඊයේ(27) පස්වරුවේ ඇතිව තිබූ බවද වාර්තා වේ.
පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තත්ත්වය මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයිද වාර්තාවේ.
