ක්‍රිකට් තේරීම් කමිටුවට ඇමති අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා නම් කරන ලද  සමාජිකයන් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ  අනුමැතිය හිමිව තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයින් පත් කර ඇත.

ඒ අනුව පත් කරන ලද නව තේරීම් කමිටු සමාජිකයන් මෙසේය.

සභාපති කපිල විජේගුණවර්ධන,කමිටු සාමාජිකයන් ලෙස අමල් සිල්වා,බ්‍රෙන්ඩන් කුරුප්පු,වරුණ වරාගොඩ,වැනීසා ද සිල්වා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *