කංජිපානි ඉම්රාන් ලබන 17 තෙක් නැවතත් රිමාන්ඩ්

පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්’ නැමැත්තාව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙ‍නවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තමාගේ සාමාජිකයකු කෙසෙල්වත්ත පොලීසිය විසින් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම සැකකරු නිදහස් කරැන්නයි කංජිපානි ඉම්රාන් ඩුබායිහි සිට පොලිස් පරීක්ෂකවරයෙකුට තර්ජනය කිරීම සම්භන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුට නඩු පවරනු ලැබුණි.

17 Comments

Leave a Reply

Your email address will not be published.