LK reports news sinhala

එජාපය අවසන් එකගතාවයකට එන්නට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තවත් සාකච්ඡාවක් අද(22) පැවැත්විමට නියමිතව ඇත.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනිම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණිමේ අරමුණින් මෙම සාකච්ඡාව කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *