උණ රෝග ලක්ෂණ ඇත්නම් PCR පරීක්ෂණයකට යොමුවන්න – ගම්පහ දිස්ත්‍රික් ජනතාවට උපදෙස්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටිනවා.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙම දැනුම් දීම සිදු කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *