උඩුදුම්බර කාශ්‍යප හිමියෝ උපවාසය අවසන් කරති – රනිල් හා සජිත්ගෙන් ලිපියක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කරතිබූ උපවාසය ඊයේ(5) රාත්‍රියේ අවසන් කෙරිණි.
ඒ අගමැති හා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක ස්ජිත් ප්‍රේමදාස විසින් අදාළ ගිවිසුම ජනපය්හිවරණයට පෙර අත්සන් නොකරන බවට ලිපියක් යොමු කිරීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *